මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර් යාලීය අභ්‍යන්තර කටයුතු ඒකකය 

 අරමුණ

මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර් යාල  පරිශ්‍රය තුල අධිකාරිත්වය විනිවිද බව සහ වගවීම ශක්තිමත් කරමින් ජාත්‍යන්තරව පිළිගත් අල්ලස් දූෂණ විරෝධී කලමනාකරණ මූලධර් ම  සහ අධිකාරිත්ව සංස්කෘතියක් ප්‍රවර් ධනය කිරීම  සදහා අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවා ඇත.

 1. අල්ලස්  හෝ දූෂණ වංචා වැලුක්වීම.

2. මහජන විශ්වාසය සුරුකීම.

3. විනිවිද බව හා වගවීහ වරිධනය කිරීම.

4. සුපිළපන් රාජ්‍ය සේවයකට එක් වීම

ක්‍රියාකාරිත්වය

අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් අක්‍රමිකතා , අයථා පරිපාලනය හා දූෂණය හදුනා ගැනීමට සහ ඒවා වැලැක්වීමට නිලධාරීන්ට ක්‍රියා කළ හැකිය. ඒ සදහා අල්ලස් අක්‍රමිකතා වාර් තා කිරීමට විධිමත් ක්‍රමවේදයක් අනුව සිදුකරයි.

 

අප ආයතනයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම්/ පැමිණිලි අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.

 විමසීම් තොරතුරු

E mail                    :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Telephone             :  034-2251865

iau qr USGSH

 

News & Events

Scroll To Top