අනුමත කාර්යය මණ්ඩලය: 31.01.2026

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පලාත් සභා පුරප්පාඩු
අනුමත කාර්යය මණ්ඩලය දැනට සිටින කාර්යය මණ්ඩලය අනුමත කාර්යය මණ්ඩලය දැනට සිටින කාර්යය මණ්ඩලය
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01 - - - -
සංවර්ධන සම්බන්ධිකාරක 01 - 01 - - -
සංවර්ධන නිලධාරී 15 16 - - - -
සංවර්ධන නිලධාරී (සංවර්ධන අංශය) 38 38 - - - -
තාක්ෂණ නිලධාරී 02 01 01      
කළමණාකරණ සහකාර 30 28 02 - - -
ග්‍රාම නිලධාරී 33 27 06 - - -
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර 01 01 - - - -
තාක්ෂණ සහකාර 01 01 - - - -
රියදුරු 02 02 -      
කාර්යාල කාර්යය සහයක 06 04 02      

ක්ෂේත්‍ර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන්

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පලාත් සභා පුරප්පාඩු
අනුමත කාර්යය මණ්ඩලය දැනට සිටින කාර්යය මණ්ඩලය අනුමත කාර්යය මණ්ඩලය දැනට සිටින කාර්යය මණ්ඩලයt
ග්‍රාම නිලධාරි 33 27 06 - - -
සමාජ සේවා නිලධාරී 01 01 - 01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරි - - - 02 01 01
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 01 - - - -
විද්‍ය හා තාක්ෂණ නිලධාරී 01 01 - - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 - 01 01 -
සමාජ සංවර්ධන නිලධාරී 01 01 - - - -
බෞද්ධ කටයුතු සමායෝජක 02 02 - - - -
උපදේශන සහකාර 01 01 - - - -
කෘෂි නිෂ්පාදන ව්‍යාපෘති සහකාර 01 01 - - - -
ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
ක්‍රීඩා නිලධාරී - - - 01 01 -
ජනපද නිලධාරී - - - 01 01 -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - - - -
තාක්ෂණික නිලධාරී 01 01 - 01 01  
මැහුම් උපදේශිකා - - - 02 01 01
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ සහකාර 01 01 - - - -
ඉඩම් පරිහරණ සැලසුම් සහකාර 01 01 - - - -
විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) 01 01 - - - -
ආපදා කළමණාකරන නිලධාරී 02 01 01 - - -

News & Events

Scroll To Top