ආයතන අංශය

අරමුණ කාර්යය මණ්ඩලය තෘප්තිමත් කිරීම හා සංවිධන ව්‍යූහය ශක්තිමත් කිරීම
ප්‍රදාන කාර්යයන්

1. බලපත්‍ර නිකුත් කිරීම
2. ග්‍රාම නිලධාරී   සහතික අනු අත්සන් කිරීම  
3. බලපත්‍ර අලුත් කිරීම
4. ආදායම් එකතු කිරීම

5.ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

සමාජ සේවා අංශය

අරමුණ

සමාජ සංවර්ධනය තුල අවාසි සහ දුෂ්කර සමාජ කණ්ඩායම්වල සහභාගිත්වය දිරිගැන්වීම, සහන හා පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන් එවැනි තත්වයන්ට පත්වීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම

ප්‍රධාන කාර්යයන්  1. ආධාර හා උපකරණ ලබා දීම.
 2.  ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීම
 3. වියළි සලාක නිකුත් කිරීම

සැලසුම් අංශය

අරමුණ ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම.
ප්‍රධාන කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
 
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. විගණන විමසුම් මෙහෙයවීම
  4. මුල්‍ය  ප්‍රකාශන සැකසීම

රෙජිස්ටාර් අංශය

අරමුණ උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් අංශය

අරමුණ විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්

1.මාසික විශ්‍රාම වැටුප් ගෙවීම

2.වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

News & Events

Scroll To Top