ග්‍රාම නිලධාරී තොරතුරු
Villages belonging to Grama Niladari Divisions
|
ග්‍රාම නිලධාරී කොට්ඨාශය |
ග්‍රාම නිලධාරී කොට්ඨාශ වලට අයත් ගම් කාණ්ඩ |
| 632 කදන උතුර |
කදන උතුර , ගොවි ජනපදය , ගලේවත්ත |
| 632 A ඉළිඹ |
ඉළිඹ , කොස්වත්ත , කළුනදිගම , පොල්වත්ත , මූකලාන , ගග පෙදෙස , සොරණවතුයාය |
| 632 B කදන දකුණ |
තේ වත්ත , කටුහේන කොටසක් , බුලත්සිංහල පාර , ඉළිඹ පාර , පරණ පාර , අමුණු ඇලපීල්ල |
| 633 වේරවත්ත |
වේරවත්ත , දෙල්ගහකන්ද , එගොඩගොඩ , කොරටුව |
| 633 A කනන්විල |
කනන්විල , ප්‍රබුද්ධගම , අක්කර 13 , නාගහකන්ද නිවාස යෝජනා ක්‍රමය , රන්නාගොඩ |
| 633 B වල්පිට |
වල්පිට , හොරගස්මුල්ල , පින්නකොළහේන , කොටියාහේන , වේරවත්ත කොටසක් |
| 634 මහයාල නැගෙනහිර |
මහයාල කොටසක් , අකුරුකලවිට , පොල්හේන |
| 634 මහයාල බටහිර |
යටගල , සෙනසුන්ගොඩ , මහයාල කොටසක් , අලවත්තහේන |
| 635 මදුරාවල නැගෙනහිර |
මදුරාවල , කලල්ගාඩ , මංගල මාවත |
| 635 ඒ මදුරාවල බටහිර |
ඈගලහේන , මදුරාවල |
| 636 කුඩායාල |
කුඩායාල , අම්පිටිගල , මුරුදෙණිය , උඩුගම්මන , කටුකෙටියාගොඩ |
| 637 අගුරුවාතොට |
අගුරුවාතොට , කුරුදුවත්ත , ඈගලහේන , නිව්චැටල් පෙදෙස , පහල අගුරුවාතොට |
| 648 කෙසෙලහේනාව |
කෙසෙල්හේනාව , පාදගල , දෙටගොඩ , බණ්ඩිගෙවත්ත , කෙටිගානවිල |
| 648 ඒ කූඩැල්ල |
කූඩැල්ල , ඌරුතුඩාව , කූඩැල්ල , දෙටගොඩ කොටසක් , විජේලගෙවත්ත |
| 648 බී හල්ලන්කන්ද |
හල්ලන්කන්ද , ඉවුඩුගොඩ , හල්ලන |
| 650 රෙමුණ |
රෙමුණ , උහල්ලගොඩ , රෙමුණකන්ද , ගංගොඩ , වැවපාර , |
| 650 ඒ බැල්ලපිටිය නැගෙනහිර |
බොරළුගොඩ , ගනේගොඩ , හල්වත්තගොඩ , බැල්ලපිටිය |
| 650 බී බැල්ලපිටිය බටහිර |
බටදොඔකැටිය , බැල්ලපිටිය , කිරිදෙණිය පෙදෙස , ආනන්ද මෛත්‍රී මාවත |
| 650 සී පෙරමුණුගම |
පෙරමුණුගම , අඹගහගොඩ , මාපටන, මිටිගොඩ |
| 650 ඩී වැලිකැටැල්ල |
වැලිකැටැල්ල , අරඹකන්ද, ගලමුල්ල , අක්කර අනූය , වැව පාර |
| 650 ඊ එලවැල්ල |
එලවැල්ල , වැලිපාත , දික්හේන්පුර , මංගලසිරිපුර , තලගලගොඩ |
|
650 එෆ් මාහේන දකුණ |
අරඹක්න්ද , කිරිදෙණිය පෙදෙස , මාහේන |
| 811 කරන්නාගොඩ |
ටෙම්පොවත්ත , නව ජනපදය , පහළ තරන්නාගොඩ කොටසක් , ඉහළ කරන්නාගොඩ කොටසක් |
| 811 ඒ පහල කරන්නාගොඩ |
බොපිටියාගොඩ , රන්හේන්ගොඩ , කනත්තෙගොඩ , යවිටියගොඩ , රත්මල් උයන, පුවක්වත්ත |
| 811 බී පහල කරන්නාගොඩ |
පුවක්වත්ත , ගාලබැදිහේන , කොඩවෙලගොඩැල්ල , ඉහල කරන්නාගොඩ , වෙරළුගස්තොටුපල |
| 815 නාහල්ල |
නාහල්ල , මල්ගහගොඩ , බෙලිගල , ගල්ලෙනවත්ත , සද්දම්ගොඩ කොටසක් |
| 815 ඒ කටුහේන |
බලිකන්ද , ගල්ලෙනකන්ද කොටසක් , හොරහේන කොටසක් , කටුහේන |
| 815 බී පහලගොඩ |
පහලගොඩ , බටවල , සද්දම්ගොඩ කොටසක් |
| 815 සී ඉහලගොඩ |
දොඩයිවත්ත , ගීනියනකන්ද වත්ත , මල්ගහගොඩ , සද්දම්ගොඩ , ඉහලගොඩ |
| 816 වරකගොඩ නැගෙනහිර |
කුමාරගෙවත්ත , වලකඩහේන , වරකගොඩ උතුර , උයන්වත්ත ,ගී කියන කන්ද වත්ත |
| 816 වරකගොඩ බටහිර |
ගමගොඩ , කහඹිලියපිටිය , කහටගහ හන්දිය , කිරිමැටිය , මද්දෙකන්ද ,පහල ගම්මැද්ද , වහන්තරාගොඩ , වරකගොඩ බටහිර , වේරගොඩ , උයන්වත්ත , දෙල්ගහවත්ත පාර |
| 816 වරකගොඩ නැගෙනහිර |
දික්ලන්ද , ගල්ලෙනවත්ත , ගොඩපරහේන ,කහටගහ හන්දිය ,කුරුදුවත්ත ,තොරනෙල්ල |
| 816 වරකගොඩ දකුණ |
ගී කියන කන්ද වත්ත බටහිර , උඩෝවිට , නාගහ ගොඩැල්ල , පීල්ලහේන , පොල්ගහගොඩ |






































